අකිලගේ පුංචි දෝණි ආරණ්‍යාට, මාධවී ගෙනා ආදරණීයම සුබපැතුම
ජනප්‍රිය රංගන ශිල්පි අකිල ධනුද්දරගේ ආදරණීය පුංචි දෝණි ආරණ්‍යාගේ උපන්දිනය ඊයේ. ඉතින් දෝණිට උපන්දිනයට ලැබෙන සුබපැතුම් සෑහෙන්න. ඔන්න එහෙම ලැබෙන සුබපැතුම් අතර මාධවී වත්සලා තැබූ සොඳුරු සුබපැතුමක් අපේ ඇස ගැටුණා.
"සුබ උපන්දිනක් මගෙ නෝනා. සතුටින්, පරිස්සමෙන්, මීටරෙන්, නිදහසේ ජීවිතේ විඳින්න මේ කාලෙ වගේම හැමදාම !!! ඒත් ඔච්චර ඉක්මනට ලොකු වෙන්න එපා ලෝබයි! "