අක්කයි නංගියි වගේ ඉන්න, අම්මියි චූටි දෝණියි
දක්ෂතම සහ ජනප්‍රියම රංගන ශිල්පිනියක් වන ගයත්‍රි ඩයස්ගේ දෙවෙනි දූගේ උපන්දිනය අදට යෙදී තියෙනවා. ඒ ගැන හරි අපූරු සටහනක් ඇය මුහුණු පොතට එකතු කරලා තිබුණා. ඒ අම්මිගෙයි දූගෙයි ආදරණීය රූ එකතුවක් ද සමඟ.
බලන්නකො ඉතින් මේ දෙන්නා හරියට අක්කයි නංගියි වගේ නේද.