අක්කාට ආදරණීය සුබපැතුම් ගෙනා නංගි
ජනප්‍රිය ගායන ශිල්පිනි නදිනි ප්‍රේමදාසගේ උපන්දිනය ඊයේ දිනයට යෙදී තිබුණා. උපන්දිනය වෙනුවෙන් ඈට ලැබෙන සුබපැතුම් අතර නදිනිගේ සහෝදරිය තැබූ ආදරණීය සුබපැතුමක් දකින්න ලැබුණා.
"සුභම සුභ උපන්දිනයක් මගේ අක්කාට. මගෙ අක්කා විටෙක අම්මගෙ තැන ගන්න හදනව කියල මම කෑගහුවත් අම්මා නැති හැම වෙලාවෙම අක්කා කියාගෙන මම දුවගෙන එන්නේ ඒ අදරය මට ලැබෙන්නේ ඔයාගෙන් කියල මම හොදටම දන්න නිසා. ඉස්සර අපි කොච්චර හොර වැඩ, මෝඩ වැඩ කරල ඇත්ද? අද අපි ඒවා හිනා වෙවී මතක් කරනව. මම දවසක් කතා කලේ නැති උනොත් "මාව මතකවත් නැ නේද?" කියල බැනල call එකක් දෙන්නෙ. අපි දෙන්නගෙ ඒ බැදීම අපි දෙන්නට විතරක් නෙවේයි අපේ බබාලා තුන්දෙනත් එක අම්මගෙ ළමයි වගේ තුන්දෙනාට තුන්දෙනා නැතුව බෑ. අක්කා හැම මතු සන්සාරෙම මගේම සහොදරයා වී උපදින එක තමයි මගේ එකම පැතුම "