Positive mindset එකක් තියගෙන ගේමක් ගහන හැටි කියන සෙනාලි
වෙලාවකම ඉලක්කයක්, අරමුණක් ඇතුව කටයුතු කරන්න ඕන. ඒ වගේම සැලසුමක් ඇතුව වැඩ කළාම තමයි අපි කාගේ වුණත් ජීවිත සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් සෙනාලි මේ කියන්නේ ඒ වගේ කතාවක්. බලන්නකෝ උදා වුණ නව වසර සරු කරගන්න ඇය කියපු කතාව.
"2024 මට සුවිශේශී අවුරුද්දක් වෙවී කියා මට විශ්වාසයී!! ඔබත් ඔබේ ජිවිතේ ගැනත් ඒ විදිහට විශ්වාසය තියන්න. අමාරුයි තමයි, හැබැයි බැහැයි කියල දෙයක් නෑ. ඔයාගෙ අනාගතය වෙනුවෙන් 2024දි Positive mindset එකක් තියගෙන ගෙමක් ගහන්න. එතකොට 2023දි දැනුනෙ නැති හයියක් 2024දි ඔයාටත් දැනෙයි."