’’Happy Birthday තාත්තී’’ මුල්ම සුබ පැතුම චූටි දෝණිගෙන්
දෙන්නාගේ ජීවිතය දැන් තිබුණාට වඩා ගොඩක් ලස්සනයි.. ඒ පුංචි දෝණි ක්‍රිශාර්යා නිසා. කොහොම වුණත් අද ක්‍රිශාන්ගේ උපන්දිනය. දැන් ඉතින් මේ ආදරණීය දවස ලස්සන කරන්න ක්‍රිෂාර්‍යා වගේම අම්මිත් ගොඩක් මහන්සි වෙනවා කියන එක අමුතු දෙයක් නෙවෙයි නේ. හැම පැත්තකින්ම ගලාගෙන එන උපන්දින සුබ පැතුම මැද ක්‍රිශාන්ට සුවිශේෂී වෙන්න නම් ඇත්තේ අනිවාර්‍යයෙන්ම එයාගේ පුංචි දෝණිගේ සුබපැතුම වෙන්න ඇති.
මෙන්න බලන්නකෝ ඉතින් කවුද ක්‍රිෂාන්ට ආදරණීය සුබ පැතුම එකතු කරලා තිබුණේ කියලා. මෙ දවස අමතක නොවෙන දවසක් කරන්න කලින්ම ශේෂාද්‍රි සති අන්තය ගෙවෙන විදිහත් ප්ලෑන් කරලා.. එයාලට ඇත්තම අද දවස නම් අමතක නොවෙන දවසක්ම වේවි.