FlashBack නායක රොෂාන්ගේ ආදරණීය දියණියගේ උපන් දින සාදය
කියන්න යන්නේ කලා පවුලක තවත් පුරුකක් ගැන කතාවක්. ඇයත් තාත්තා වගේම සංගීතයට උපන් හපන්කම් ඇති තැනැත්තියක්. ජනප්රිය සංගීත කණ්ඩායමක් වන flash back නායක රොෂාන්ගේ ආදරණීය දියණිය පසුගිය දවසක ඇගේ දහනව වන උපන්දිනය සමරලා තිබුණා.
ඉතින් ඒ දවස අමතක නොවන දවසක් කරගන්න රොමාෂා මෙන්න මේ විදිහෙ ලස්සන ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණා..
මේ බලන්නකෝ කළු සුදු අතරින් ඇගේ රුව මැවිලා පේන අපූරුව.