Fashion Show එකක් කරලා හැමෝගෙන්ම බැණුම් අහපු ත්‍රිකලා ධරණි කියන කතාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ත්‍රිකලා ධරණි. පසුගිය කාලේ විවිධ හේතු නිසා සමාජ ජාලාවල හැමෝම ඇය ගැන කතාබහ කළා. මෑතකදී ඇගේ නිරූපන පාසලේ දරුවන් සමඟ කල විලාසිතා සංදර්ශනය නිසා ත්‍රිකලා සමහරුන්ගෙන් බැණුම් ඇහුවා. කොහොම වුණත් තමන් ගැන අධිතක්සේරුවෙන් ඉන්න නිරූපිකාව හැටියට නම් ත්‍රිකලාව හැමෝම හඳුන්වනවා. 

ත්‍රිකලා තමන්ගේ ෆේස්බුක් ගිණුමේ ජීවිතය ජය ගන්නට විවිධ අභිප්‍රේරණ ප්‍රකාශ සටහන් කරනවා.

මෑතකදී ඇගේ ෆේස්බුක් ගිණුමේ පළ කල එවැනි සටහනක් පහත දැක්වෙනවා...

"දෙයක් කියන්නද. කවදාවත් ඔයාගේ අනාගත බලාපොරොත්තු සාර්ථක වෙනකන් කාත් එක්කවත් ශෙයා කරගන්න එපා ‼️
ඇයි කියලා අහන්න එපා ‼️
එපා"
~Thrikala Dharani ~