29 වැනි උපන්දිනය දවසේ ජනප්‍රිය රංගන ශිල්පිනී තරින්දි ප්‍රනාන්දු කරපු Photoshoot එක මෙන්න
ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියක් ලෙස ජනප්‍රිය වුණු තරින්දි ප්‍රනාන්දු අද ඇගේ 29 වැනි උපන්දිනය සමරනවා. පසුගිය කාල වකවානුවේම ඇය සහ ඇගේ පෙම්වතා වන ඉසුරු හෙට්ටිආරච්චිගේ ආදරය දෙදරා යෑම ගැන සමාජ මාධ්‍යවල වගේම විද්‍යුත් මාධ්‍යවලද විවිධ ආන්දෝලනාත්මක කතා පැතිර ගියා.
කෙසේ වුවත් පසුගිය දෙනෙක ඇය කරන ලද පුවත්පත් සම්මුඛ සාකච්ඡාවකදී කියා සිටියේ තමන් දැන් තනිකඩ කෙනෙක් බවයි. අද 29 වැනි උපන්දිනය සමරණ ඇය අපූරු ඡායාරූප රූගත කිරීමක් කරලා තිබුනා.
පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප පෙළ.