10 වැනි විවාහ සංවත්සරයට රුවන් හෙට්ටිආරච්චි කියපු කතාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රුවන් හෙට්ටිආරච්චි සහ ෂෙරිල් ඩෙකර් කියන්නේ කලා ක්ෂේත්‍රයේ මාවත් දෙකක් නියෝජනය කරන ප්‍රේක්ෂකයන්ගේ නොමද ආදරය නිතැතින්ම විඳින තරු යුවලක් කිව්වොත් නිවැරදියි.  අදට හරියටම මේ දෙපළ විවාහ වෙලා වසර දහයක් වෙනවා. එ වෙනුවෙන් රුවන් අපූරු සටහනක් ලියා ඔහුගේ ෆේස්බුක් ගිණුමේ පළ කරලා තිබුණා. පහත දැක්වෙන්නේ ඒ සටහන.

"අපි විවාහ වෙලා අදට වසර 10ක්...
අපට සුභ සංවත්සරයක්.
ස්තූතියි, මගේ ආදරය! "මම සැබෑ සතුට සොයා ගත්තේ ඔබ මගේ ජීවිතයට පිවිසි දිනයේ" .
මේ වසර 10 පුරාවට දෙවියන් වහන්සේ අප සමඟ සිටි නිසා, මේ වසරේ ඔබගේ අහිංසක බලාපොරොත්තු සඵල කර දෙනු ඇතැයි මම විශ්වාස කරමි.
දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබා ගනිමු."