ළඟදී විවාහ ගිවිසගත් සරාගී හර්ෂි රසාංගා සැමියාත් එක්ක එයාගේ උපන්දිනය සමරලා තිබුණේ මෙන්න මෙහෙමයි
බොහෝ දෙනා හඳුනා ගත්තේ ළමා රංගන ශිල්පිනියක් විදිහට. ඒත් එක්කම ඇය තව තවත් සාර්ථක විදිහට ඇගේ රංගන කටයුතුවලින් ඉදිරියට ආවා. මේ වෙනකොට හර්ශි අගේ රංගනය වෙනුවෙන් සම්මානත් දිනාගන්න සමත් වෙලා තියනවා. කොහොම වුණත් ඇගේ මේ රංගනයට වඩා ඇය මෑත කාලයේ නම් ජනප්රිය වුණේ ඇගේ විවාහය නිසා නේ. මේ බලන්නකෝ ළඟදී විවාහ ගිවිසගත්ත හර්ශිට එයාගේ සැමියා උපන්දිනේට දුන්න සර්ප්රයිස් එක.