ළඟදි බැඳපු රහල් අල්විස්ට ඉක්මනින්ම පිය පදවිය ලැබිලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අල්විස් මේ නමට, රූපයට හා කටහඬට ආදරේ කරන රසිකයන් ඉන්නවා. නමුත් ඔහු වසර ගණනාවක් දකින්න ලැබෙන්නේ නැහැ , ආයෙමත් කතාබහට ලක් වෙන්නේ ඔහුගේ විවාහයත් එක්ක. පසුගිය වසරේ විවාහ වුණු රහල්ට ඉක්මණින්ම පිය පදවිය ලැබිලා.

රහල්, බිරිඳ සහ පුංචි දියණිය සමඟ ඉන්න ඡායාරූපයක් සමාජ මාධ්‍යවල සංසරණය වෙනවා. මේ තියෙන්නේ ඒ ඡායාරූපය. හාහා පුරා කියලා පුංචි පැටියෙක්ගේ පිය පදවිය ලැබුණු රහල්ට අපි සුබපතනවා.