ළඟදිම මව්පියන් වෙන්න ඉන්න, බන්දු සමරසිංහගේ පුතයි, ලේලියයි ලස්සනම ඡායාරූප ටිකක් මෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සිංහල සිනමාවේ විකට රජු ලෙස කිරුළු පැළඳි බන්දු සමරසිංහගේ පුත්‍රයා ළඟදීම පිය පදවිය ලබන්න සුදානම් ප්‍රවෘත්තිය අපි ඔබට කල් තියාම කිව්වනේ. ඔන්න ඒ අතරේ, පුතා කාංචනත්, ලේලියත් මේ දවස්වල හරි හරියට ඇවිදිනවා. මේ ඒ දෙන්නාගේ ඡායාරූප කිහිපයක්.