ළඟදිම කුළුදුලේ ම තාත්තා කෙනෙක් වෙන්න බලන් ඉන්න ආදරණීය ගායකයා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

චිලී තිලංක කියන්නෙ සංගීත ක්ෂේත්‍රයේ ඉන්න කවුරුත් දැන අඳුනන බොහෝම ජනප්‍රිය කෙනෙක්. කලින් කලට සමාජ මාධ්‍ය තුළ කතා මවන්නෙක් වූ චිලී පසුගිය දවසක තමන් පියෙක් වෙන්න යන සුබ ප්‍රවෘත්තිය මුල් වරට හෙළි කළා. ඉතින් චිලී කියන විදිහට ඒ ළමයා නිල් පාටයිලූ. ඒ කියන්නෙ එයා පුතෙක්.

මේ තියෙන්නෙ චිලී ඔහුගේ සමාජ මාධ්‍යයට එක් කර තිබූ නවතම ඡායාරූප පෙළ.