ළඟදිම අම්මා කෙනෙක් වෙන්න ඉන්න බුවනි දියලගොඩ හස්බන්ට ආදරෙන් ලියපු ලියමන
එදා පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබ වෙත සමීප වුණු බුවනි දියලගොඩ කියන්නෙ අමුතුවෙන් හදුන්වා දිය යුතු කෙනෙක් නෙවෙයි. පසුගිය දවසක ඇය මව්පදවියට සුදානම් වන පුවතත් අපි ඔබට අනාවරණය කළා. මේ අතර, බුවනි ඇගේ සැමියා උපන්දිනය වෙනුවෙන් ආදරණීය සටහනක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.
එය පහතින්.