හොර රහසේ සිදුවන වංචා සහගත දෙයක් ගැන, රුවන් හෙට්ටිආරච්චිගෙන් අනාවරණයක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රුවන් හෙට්ටිආරච්චි කියන්නෙ ජනප්‍රිය ගී ගණනක් ගයමින් රසික සිත් දිනාගත්ත කවුරුත් ආදරේ කරන ශිල්පියෙක්. රුවන්ගේ බිරිඳ ශෙරිල් කියන්නෙත් කලා ක්ෂේත්‍රයේ බොහෝම කැපී පෙනෙන චරිතයක්.රුවන් මීට මොහොතකට පෙර සමාජ මාධ්‍යයේ පළ කිරීමක් කරමින් දැනුවත් කිරීමක් කර තිබුණා. එය පහතින්.

කරුණාකර මෙය ⁣share කරන්න
මේ තියන දුරකථන අංක දෙකෙන් මේ වෙනතකාට ලොකු මුදල් වන්චාවක් සිදුකරමින් යනවා. ඩුබායි වල shows කරන නිරෝෂන් කියලා නමින්(76) 626 6294) හා ලංකාවේ ඔහුගේ මුතුරා ජීවන්ත (70) 363 9541) කියන නමින් ලංකාවේ සංගීත කංඩායම් හා නර්තන කංඩායම් ඩුබායි වලට සංචාරක් සදහා ගෙනයනවා කියලා වීසා සහ ටිකට්පත් සදහාත් රජයටද යම්කිසි මුදලක් ගෙවිය යුතුයි කියාත් නිරෝෂන්ගේ මිතුරා ජීවන්තගේ මෙම ගිණුමට ( A/C no-8320037149
D.C.Jeewantha
Commercial Bank
Marada branch) මුදල් දමන්න කියා රැවටීමක් කරමින් යන අතර, මේ වෙනකොට මා දන්නා කීප දෙනෙක් මොවුන්ට අහුවෙලා මෙම ගිණුමකට මුදල් සෑහෙන ගණනක් බැරකරලා තිබෙනවා. මෙය මම පලකරන්න හිතුවේ තව මේ ගැන නොදන්න අය දැනුවත් වී මෙම හොරුන්ට අසුනොවන පිනිසයි. තවද මම ඩුබායි සංචාර ගනනාවක් ගිහින් ඇති අතර මෙය මා හට අසන්න ලැබුනේ ප්‍රතම වතාවටයි. මේ කරන නීති විරෝධී වැඩේ පිටුපස ඉන්න නිරෝෂන් කියන පුද්ගලයා සහ මේවට පිටුපසින් උදව් කරන අයවලුන් ඉක්මනින් නීතියට හසුකර දීමට අප ඉක්මනින් කටයුතු කල යුතුයි.
කරුණාකර මෙය ⁣share කරන්න