හරි ප්‍රේමයක් ළඟ නැවතුන දවසක මිනිස්සු ජීවිතය කියවන්න ගන්නවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මාධවී - කසුන් අදර කතාවේ ලස්සන ලස්සන තැන් ඔවුන් රසිකයින් එක්ක බෙදා ගන්නවා. ඒ වගේම තමයි ඒ අය තමන්ට එන බාධා පවා ගොඩක් ලස්සනට ජය ගෙන ඉස්සරහට යනවා.. ඉතින් මේ දෙන්නාට දැන් නම් ප්‍රේමණීය වෙන්න කියලා විශේෂ වෙලාවක් නැති තරම්.

ඒ වුණාට ඉඩක් ලැබුණ හැම වෙලාවකම මතක පිටු අතරට මතකයක් එකතු කරගන්න මාධවී වගේම කසුන්ත් ඒකට එකතු වෙනවා. කොහොම වුණත් එයාලාගේ ආදර කතාව ඇතුලේ සතුටෙන් සැනසිල්ලෙන් හුස්ම ගන්න දැන් එයාලාට පුළුවන් වෙලා... මේ බලන්නකෝ එයාලාගේ ඒ ආදරණීය ඡායාරූප පෙළ.