හර්ෂටයි රුවන් පෙරේරාටයි උපදේශන තනතුරු
රංගන ශිල්පී රුවන් පෙරේරාට සහ චිත්‍රපට අධ්‍යක්ෂ හර්ෂ උඩකන්දට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ තරුණ කටයුතු පිළිබඳ උපදේශන තනතුරු හිමි වී තිබෙනව බවට සාරවිටට වාර්තා වී තිබෙනවා. පසුගිය දා මෙම තනතුරුවලට අදාල පත්වීම් ලබා දී තිබුණේ ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතාගේ අතින්. මෙම පත්වීම් ප්‍රදානය එම අමාත්‍යාංශයේ දී සිදු කර තිබුණා.