හරින්ද්‍ර ජයලල්ගේ උපන්දිනයට බිරිඳ දීපු සප්‍රයිස් එක



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මුළු රටේම ආදරය දිනාගත්ත ඉතාමත් නිහතමානී ආදරණිය නිවේදන ශිල්පියෙක් තමයි හරින්ද්‍ර ජයලාල් කියලා කියන්නේ. ඔහු මෙරට සිටින ආදරණිය චරිතයක්. හරින්ද්‍ර ජයලාල් පසුගියදා සිය උපන්දිනය සමරනු ලැබුවා. ඉතින් ආදරණිය බිරිඳ පවිත්‍රා ගලප්පත්ති රෑ12 ට හරින්ද්‍රව සප්‍රයිස් කරමින් පුංචි සාදයක් පවත්වනු ලැබුවා.

ඒ වගේම ඔහුට ආදරණිය සුබ පැතුමක් එක්කරන්නත් බිරිඳ අමතක කරේ නෑ. ඉතින් ආදරණිය නිවේදක හරින්ද්‍ර ජයලාල්ට නිදුක් නිරෝගී සුබ උපන්දිනක් වේවා කියා සුබ පැතුම් එක්කරමු.