හැමෝම ආදරය කරපු ’’සජානා’’ගේ පවුලට ආපු පුංචි අමුත්තා ඔයාලා දැකලා තියෙනවද?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සජානා වනිගසූරිය කියන්නෙ අපි කවුරුත් ආදරය කරන සුරූපී තරුණ කලාකාරිනියක්නේ. ඇය දැන් විවාහ වෙලා ලස්සන විවාහ දිවියක් ගත කරනවා. පසුගියදා සජානාගේ සිය සැමියයි එයාගේ පුංචි පුත‍යි එකතු වෙලා ලස්සන ෆොටෝශූට් එකක් කරලා තිබුනා.

මුහුදු වෙරළක කරපු මේ ශූට් එක මොන තරම් ලස්සනද කියලා බලන්නකො.