හැමෝම ආදරය කරන ප්‍රමුදි එයාගේ උපන් දිනය විදේශ ගත වෙලා ඉද්දි සැමරුවේ මෙහෙමයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඉන්නේ තවමත් විදේශ ගතව. කොහොම වුනත් අද දවස එයාට හරිම විශේෂයි. මොකද ඊෙය්   එයාගෙ 32 වෙනි උපන් දිනේ. ඉතින් එයාට ආදරේ කරන ගොඩ දෙනෙක් හරි ආදරණීය විදිහට එයාට සුබ පතලා තිබුනා. හැබැයි එතනින් ගොඩ දෙනෙක්ගේ සුබ පැතුම් තිබුනේ තරුණයන්ගෙන්.

ඇය සරෝජා සිනමා නිර්මානයේ රඟපෑ කාලයේ සිටම ඇයට ආදරය කරන රසික පිරිසක් ඇය වටා ගොඩ නැගුනා. ඉතින් ඒ කාලයේ තිබුන ආදරය තවමත් එහෙමයි.ඒ ආදරේ එහෙම ලැබෙද්දි ප්‍රමුදිගේ  ආදරණීය සැමියාගෙනුත් ඔන්න විදේශ ගත වෙලා ඉද්දිම පුංචි පාටියක් ලැස්ති කරලා. ඒ වගේම ප්‍රමුදි ඔන්න අද ස්විස්ටර්ලන්තයට එනගමන්.