හැමදේටම ස්තූතියි අම්මි, අපි ඔයාට ගොඩක් ආදරෙයි - පුබුදුගේ බිරිඳ මාෂිගේ මවගේ උපන් දිනය සැමරුවේ මෙහෙමයි
මාෂි කියන්නෙ පුබුදු චතුරංගගේ ආදරණීය බිරිඳ. ඇය සිය ෆේස්බුක් ගිණුමට ආදරණීය සටහනක් එකතු කර තිබුණා. ඒ මවගේ උපන්දිනය සමරමින්.
සටහනට අමතරව සොඳුරු ඡායාරූප එකතුවක්ද ඇය එකතු කරගෙන තිබුණා.
Happy Birthday to our beautiful Queen...
Everyday we are so grateful to have you in our life ..
Thankyou for everything Ammiii..
We love you so much