’’හැමදේටම වඩා නිතරම හිනාවෙලා ඉන්න, සුන්දර ශනූ, මොකක්ද මේ කියන්නෙ
ප්‍රියසාද් පවුලෙ බාලයනෙ ශනූ කියන්නෙ. එයා තමයි ඒ පවුලෙ හුරතලා. හැබැයි ඒ චූටි රෝස මල් දෙකක් පවුලට එකතු වෙන්න ඉස්සර. ශනූ කොහොමත් හරිම ලස්සන කෙනෙක්නෙ. නිතරම ඇයව සමාජ මාධ්‍ය ඔස්සේ දැකගන්න පුළුවන්.
ඔන්න ශනූ සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමට අලුත් පොටෝවක් එකතු කරලා. ඒ මේ සටහනත් එක්ක, Happiness over everything.