හබී එක්ක රටපුරාම ඇවිදින්න යන විනූගේ, හිත නැවතුණු තැන



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය නිළි විනූ එයාගේ ආදරණීය හබී එක්ක මේ දවස්වල ටිකක් ඇවිදින්න ගිහින් ඉන්නෙ. ගෙවුණු දවසක ඇයගේ සැමියාගේ උපන්දිනයත් යෙදී තිබුණා. ඒ වෙනුවෙනුත් අපූරු සාදයක් එහෙම පවත්වලා ,තෑගි එහෙමත් දීලා තිබුණා. ඔන්න ඊට පස්සෙ තමයි දෙන්නත් එක්ක මේ විදියට ඇවිදින්න ගිහින් තිබුණේ.

ලංකාවේ ලස්සන ලස්සන තැන්වල යන මේ ගමනෙ අපූරු මතක මුහුණු පොත හරහා රසික රසිකාවියන් එක්ක බෙදාගන්නත් ඇය අමතක කරලා තිබුණෙ නෑ. මේ ඡායාරූප එකතුවත් ඒ විදියට එකතු කළ රූ එකතුවක්.