’’හොඳම යාළුවා එක්ක’’ චිලී එයාගෙ පුංචි කුමාරයා එක්ක
ගෙවුණු වසරේ චිලීට ලැබුණු හොඳම සහ වටිනම තෑග්ග තමයි එයාලා ළඟට ආව පුංචි කුමාරයා. ඉතින් දැන් ඔහුගේ දවසේ වැඩි හරියක් ගෙවෙන්නේ එයත් එක්ක. චිලීගේ ෆේස්බුක් ගිණුමට ටිකකට එබුණොත් ඒ බව තවත් තහවුරු වෙයි.
ඔන්න ඒ විදියට අපිට තාත්තිගෙයි පුතාගෙයි අපූරු ඡායාරූප එකතුවක් දකින්න ලැබුණා. බලන්නකො එයා කෝලම් මල්ලක් වගේ නේද.