හඳුනන හිත් දෙකක් එකතු වුණාම ලස්සනයි නේද?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දෙන්නාගේ ජීවිතයේ මේ ලස්සනම කාලයක් කිව්වොත් හරි. ඒ ආදරය දැන් එන්න එන්න පරිණත වෙනවා. පසුගිය කාලේ ඒ දෙන්නාගේ ජීවිතයට ඇතිවුණ බාධා එක්ක ආයෙත් මෙහෙම හිනාවෙලා ඉන්න කාලයක් එයාලා ප්‍රාර්ථනා කරන්න ඇති. ඉතින් කොහොම වුණත්  අප්පච්චී ප්‍රාර්ථනා කරපු විදිහටම එයාලා තුන්දෙනා දැන් හැම දෙයක්ම කරගෙන යනවා.

ඉතින් ආයේත් කලා වැඩකටයුතු එක්ක එකතු වුණ මාධවී මෙන්න මේ විදිහට ආදරණීය ඡායාරූප පෙළක් මෙන්න.