හිනාවුණු අයට රයිනිගෙන් සැර උත්තරයක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ දවස්වල අන් කවරදාටත් වඩා ජනප්‍රිය ගායන ශිල්පිනී රයිනි චාරුකා ගැන හැමෝම ඉන්නේ අවදානයෙන්. ඒකට හේතුව ඇය ඇයගේ විවාහ ජීවිතය ගැන මාධ්‍ය ඉදිරියේ කළ ප්‍රකාශයයි. මේ ගැන සමාජය වැඩියෙන් කතාබහ කරන වාතාවරණයක රයිනි ඇගේ සමාජ මාධ්‍ය ගිණුම්වල ඇගේ ඡායාරූපයක් පළ කරමින් ඇයව විවේචනය කරන අයට පිළිතුරක් සඳහන් කරලා තිබුනා.

එය පහත දැක්වෙනවා.

"ඔව්, කාලයත් එක්ක Plans වෙනස් වෙනවා තමයි… ????
හැබැයි ඉල්ලක්කය තාමත් එමමයි! "