හින්දි නිළියක් වගේ සැරසුනු සරාගී නිළි චූලක්ෂිගේ අලුත්ම සාරි විලාසිතාව මෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය රංගන ශිල්පිනියක් වෙන චූලක්ෂි රණතුංග මෙරට සිනමාවේ කැපී පෙනෙන රංගන ශිල්පිනියක්. දේදුණු ආකාසේ, නිලංජනා, විජයබා කොල්ලය, ගිනිමල් පොකුරු යන චිත්‍රපටවලට රංගනයෙන් දායක වුණු ඇය කාගෙත් අවදානයට ලක්වුණු තරුවක්.  

චුලක්ෂි ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය නිරන්තරයෙන් විවිධ විලාසිතා මවන රංගන ශිල්පිනියක් ලෙස. ඇගේ සරාගී රූසපුව වඩාත් කැපී පෙනෙන ලෙස විලාසිතා කරන චූලක්ෂිගේ විලාසිතා ගැන කවුරුත් ඉන්නේ අවදානයෙන්.

අද චූලක්ෂි ඉන්දියානු සාරි විලාසිතාවකින් සැරසිලා ගත් ඡායාරූප කීපයක් තමන්ගේ ෆේස්බුක් ගිණුමේ පළ කරලා තිබුණා...

පහත සඳහන් වෙන්නේ ඒ ඡායාරූප...