හදවතේ ගායකයා ’’චාමර’’ තවමත් දැඩි සත්කාර ඒකකයේ - අලුත්ම සෞඛ්‍ය තත්ත්වය මෙන්න
ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ මහතා තවමත් කළුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු මීට දින කිහිපයකට පෙර කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කෙරුණා.
ඔහු යථා තත්වයට පත් කිරීම සදහා වෛද්‍යවරුන් දැඩි කැපකිරීමක් සිදු කරන අතර ඔහු මැෂින් ආධාරයෙන් තවමත් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයෙකු සදහන් කළා.