හදවතේ ගායකයාට ලැබෙන, අසීමිත ආදරය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අපි ආදරය කරන ගොඩක් තරු ඉන්නවා. එහෙම තරුවලට ඇති අසීමිත ආදරය නිසාම එයාලගේ රූපය ටැටූ එකක් විදියට මතක සටහනක් කරගන්න පිරිස් ද දකින්න ලැබෙනවා. මේ කතාවත් එහෙම එකක්. හදවතේ ගායකයා හැටියට කවුරුත් ආදරේ කරන චාමර වීරසිංහව ඒ විදියට ටැටූ එකක් විදියට මතක සටහනක් කරගත්ත තරුණයෙක්ගේ ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ දකින්න ලැබුණා.

ඒ ගැන චාමර වීරසිංහ ද සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබා තිබුණා.

"ගොඩක් සතුටුයි ඉමන්ත මල්ලී..
කලාකරුවකු විදියට ඒ ලබන සතුට මහමෙරක්..
රසික හැමදෙනාටම මම හදවතින්ම ආදරෙයි "