හෙක්ටර්ගේ බිරිඳ අන් අය ගැන කියූ කතාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

හෙක්ටර් ඩයස්. එහෙම නැත්තම් අගස්ති කිව්වම යි ඔබ ඔහුව දැන අඳුනන්නෙ. ඔව්, අර "රයිසින් ස්ටාර්" එකේ විනිසුරු අසුනේ ඉන්න "අගස්ති", හැබැයි ඒ අගස්ති හැබෑ ජීවිතේ බොහෝම වෙනස් "අගස්ති" කෙනෙක්. දරුවන්ට බිරිඳට අප්‍රමාණව ආදරේ කරන "අගස්ති" කෙනෙක්. හෙක්ටර්ගේ බිරිඳත් සමාජ මාධ්‍ය තුළ බොහෝම ක්‍රියාකාරි කෙනෙක්.

මේ තියෙන්නෙ ඇය විසින් පළ කළ සටහනක්.

“අන් අයගේ ජීවිත කතාව ඔබ කිසිවිටක නොදනී. එබැවින් අනිකුන්ට ඔබේ වටිනා කාලයෙන් විනිශ්චයක් දිමෙන් වැලකින්න…” එයා මෙහෙම හන්ද”ලු” මෙහෙම උනේ, එයා නරකයි”ලු”… ඒ කතාව ඔහුන්ගේ, මේ කතාව මගේ…. තම තමන්ගේ කතා වෙනස්… Don’t judge!