සිංහල සිනමාවේ වැඩ පෙන්නපු දෙමළ කෙල්ල, සම්මානනීය රංගන ශිල්පිනී නිරංජනී උපන්දිනය සැමරුවේ මෙහෙමයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නිරංජනී ශන්මුගරාජා කියන්නෙ වර්තමානයේ මෙරට සිංහල සිනමාවට බිහි වුණු එකම දෙමළ රංගන ශිල්පිනියයි. අශෝක හඳගමගේ ඉනි අවන් සිනමා පටයෙන් තම සිනමා දිවිය ආරම්භ කළ නිරංජනීට 2020 වසරේ තිරගත වුණු සෝමරත්න දිසානායකගේ "සුනාමි" චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් අන්තර් ජාතික සිනමා සම්මාන උලෙළක් වන Byelsa International Film Festivalහි හොඳම නිළියගේ සම්මාන හිමි වුණා.

පසුගියදා නිරංජනී ඇගේ උපන්දිනය සැමරුවා. ඇගේ නිවසේ උපන්දිනයදා රාත්‍රියේ පුංචි සාදයක් පැවැත්වුවා. ඇගේ පවුලේ හිතවතුන් සහ යහළු යෙහෙළියන් මේ සාදයට සහභාගී වෙලා තිබුනා.

පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප පෙල.