’’සිහින සැබෑ වෙනවා...’’ ගයත්රිගේ සැබෑ වූ සුබ සිහිනය
ගයත්‍රි ඩයස් කියන්නෙ ඉතාමත් ජනප්‍රිය තාරකාවක්. එදා වගේම තාමත් ඇය හරිම සුන්දරයි. ලස්සනයි. මවක් වුණා කියලා ඒ ලස්සන අඩුවක් වෙලා නෑ. ඒ වගේම තමයි ඇය සමාජ මාධ්‍යයේ ඉතාමත් ක්‍රියාකාරී චරිතයක්. ඇයගේ ඡායාරූපවලට ලැබෙන්නේ ඉතාමත් ඉහළ ප්‍රතිචාරයක්. ගයත්‍රි කියන්නෙ තැන තැන ඇවිදිමින් ජීවිතේ විඳින කෙනෙක්. ඔන්න ඇයගේ එක සිහිනයක් සැබෑවෙලා.
බලන්නකො මොකක්ද මේ සැබෑ වුණු සිහිනය කියලා...
"Dreams come true...."