සුසන්තා චන්ද්‍රමාලි ට පිහිට වෙන්න සජිත් ප්‍රේමදාස ඉදිරිපත් වෙයි, පියුමිත් ප්‍රතිචාර දක්වයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නැවත පිළිකා රෝගයට ගොදුරු වූ සුසන්තා චන්ද්‍රමාලි රංගන ශිල්පිනියට පිහිට වෙන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉදිරිපත් වී තිබෙනවා. ඔහු විසින් දින තුනක් ඇතුළත ඇයට අවශ්‍ය සියලුම එන්නත් ලබාදීමට කටයුතු කළ බවයි සමාජ මාධ්‍යයේ තොරතුරු හුවමාරු වන්නෙ. මෙම අවස්ථාවට රංගන ශිල්පිනි දමිතා අබේරත්න ද එක්ව සිටියා.

දමිතා පසුගිය දිනෙක සමගි ජන බලවේගයට සහය පළ කරමින් එම වේදිකාවට ද ගොඩ වුණා. මේ අතර, නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි නවතම සටහනක් එක් කර මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ විදිහට අදහස් දක්වා තිබුණා.

හා මෙක තමයි හෙතුව එහෙනම් කාමක් නැ sis ඔයාට කොම හරි බෙහෙත් ටික ලැබුනානෙ මට එඇති. අනෙ මම චන්දෙ ඉල්ලන කෙනෙක් වත් ඉල්ලන්න ඉන්න කෙනෙක් වත් නෙවෙයි.අසනිප නිසා පිහිට වෙන්න හැදුවෙ ඔයාට හො ඔයාගෙ සැමියට තිබුනා.මනුස්ස කමට හරි මට කතා කරලා කියන්න තිබුනා අනෙ දුවෙ අපිට සජිත් සර් ගෙන් උදව් ලැබුනා.ගොඩාක් පිං ඔයාට මට පිහිට වෙන්න හිතුන එක හරි කියලා එත තමයි මනුස්ස කම කියන්නෙ.මම ඔයාගෙ හස්බන්ගෙ දුරකතන අංකයත් news papers වලින් සොයාගෙන කතා කර.එයාත් නො answer it’s ok .ඉක්මනට හොද වෙන්න.ජිවිතෙට මෙ filed එකට සම්බන්ද කිසි කෙනෙකුට මින් මනතට පිහිට වෙන්නෙ නැ.පාරෙ හොරිකඩ හැදුනු සත්තුන්ට පිහිට වෙනවා.it’s me Piumi Hansamali