සුසන්තා චන්ද්‍රමාලිට පිහිට වෙන්න පියුමි හංසමාලි ඉදිරිපත් වෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ප්‍රවීන රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි මීට කලකට පෙර පිළිකා රෝගයට ගොදුරුව එයින් සුවය ලබා සිට නැවතත් මේ වසරේ වෛද්‍ය පරීක්ෂණවලින් ඇය නැවතත් එම රෝගයට ගොදුරුව සිටින බව ඇගේ සමාජ මාධ්‍ය ගිණුම්වල පළ කර තිබ‍ේ

ඇගේ ඖෂධ මිල අධික බවත් එම නිසා ඇයට ඖෂධ මිලදී ගැනීමට උපකාර කරන ලෙසත් ඇය සටහන් කර තිබුනා. මේ අතරවාරයේ රංගන ශිල්පිනියක් සහ නිරූපිකාවක් වන පියුමි හංසමාලි සුසන්තා චන්ද්‍රමාලිගේ මේ සටහන ඇගේ සමාජ මාධ්‍යවල පළ කරමින් මෙසේ සඳහන් කරලා තිබුණා.

"අපි හැමොම එකතු වෙලා උදව් කරමු. මෙ අපෙ කාලා තරැවක් අනෙ පිං සිද්ද වෙයි පුලුවුන අය පිහිට වෙන්න මදි සියලුම සල්ලි මම ඇයට දෙන්නම්."