“සැලෙනා නුවන් “ශතකයක සැමරුම
ටීවි දෙරණ ඔස්සේ විකාෂය වන,සැලෙනා නුවන් ටෙලිනාට්‍යයට කොටස් සීයයක් සපිරීම නිමිතිකරගෙන, පසුගිය දා(17) එහි නිෂ්පාදන ආයතනය වන ශ්‍රිනි නිෂ්පාදන ආයතනය මගින්, සැමරුම් උළෙලක් සංවිධානය කළහ.තලවතුගොඩ “දියවන්නා වැඩිහිටි නිවාසය”ට දහවල් දානය පිරිනැමීම ද එදින සිදුකළ අතර,එදින රාත්‍රියේදි කොට්ටාව නිසලකෙත පරිශ්‍රයේදි, නාට්‍යය සාර්ථක කරගැනීමට සහය දැක්වූ ශිල්පීන් ඇගයුමට ලක්කරමින් සමරු ලබා දීමද සිදුකෙරුණි..මෙහිදී මේ දක්වා මෙම නිර්මාණය සාර්ථක කරගන්නට දෙරණ නාලිකාවේ උපසභාපති ලක්සිරි වික්‍රමගේ මහතා හා රේඛිය නිෂ්පාදනය සිදුකරන චාමින්ද අරබේගෙදර මහතාද, මෙහිදී ගෞරවයෙන් යුතුව ඔවුන් සිහිපත් කරන ලදි.
සෑම සෙනසුරාදා හා ඉරිදා ම රාත්‍රී 9.00ට ටීවි දෙරණ නාළිකාව ඔස්සේ පුරා පැයක් විකාශය වන “ සැලෙනා නුවන්” ටෙලිනාට්‍යය ශ්‍රියන්ත ප්‍රසාද් රත්නායක විසින් අධ්‍යක්ෂණය කරන අතර, තිරරචනය නිදුක් මදුෂිකගෙනි.
සැලෙනා නුවන් කණ්ඩායම
- ප්‍රමෝත් ගනේආරච්චි
- තුලංගා ජයකොඩි
- ඩිලූෂි හංසිකා
- ගාමිණි අපෝන්සු
- සුදර්ෂි ගැලණිගම
- දයාසිරි හෙට්ටිආරච්චි
- නන්දන හෙට්ටිආරච්චි
- ගයාන් මාපලගම
- නදීෂානි පේලිආරච්චි
- ශිරන්ත රන්වල
- සංගීතා තදානි බස්නායක
- තිලිණ ද සිල්වා
- අශාන් චන්ද්‍රසේන
- කුලසිරි මල්ලිකාරච්චි
- නිලංගනී පෙරේරා
- චාමර බණ්ඩාරනායක
- අනිල් ජාසිංහ
- කුසල් දම්සිත්
- සේයා විජේසිංහ
- දිලුම් විජේසිංහ
- මිනුෂි හිමංසා
- පසිඳු සිංහාරගේ ගල්ගමුව
- දිනිදි නුවන්මිණි විජේසුරීය
- තුෂාරි බණ්ඩාරනායක
- සුනිල් ජයලත්
- අභිෂේක් ප්‍රමුදිත
- අශාන් උඩුපිල්දෙනිය
- තිසංක ගමගේ
- කේ. එල්. තිසස් දුනුජිත
- ජූලිහේවාගේ සඳරුවන්
- ජතින් තිශාක්‍ය
- මෙතුම් දුල්නෙත්
- තරිඳු සංජීව
- දක්ෂි පබසරා
- කේෂි රාජපක්ෂ
- චලනි වීරසූරිය
- අනුශ්ක කරුණාතිලක
- චමෝත් දිල්ෂාන්
- රමති රුමේෂිකා
- චතුර ඦේ ගමගේ
- අනුශා දිල්හානි
අධ්‍යක්ෂණය
- ශ්‍රියන්ත ප්‍රසාද් රත්නායක
තිර රචනය
- නිදුක් මධුෂික
නිෂ්පාදනය - ශ්‍රීනි වෙනුවෙන්,
- ශ්‍රියන්ත ප්‍රසාද්
- චින්තන ශ්‍රීමාල්
- නිදුක් මදුශික
රේඛීය නිෂ්පාදනය
- චාමින්ද අරඹේගෙදර
සංස්කරණය
- සංජය කළුහැන්නැදිගේ
කැමරා අධ්‍යක්ෂණය
- නිශාන් හසිත
පරිගණක මාධ්‍යරූප
- තරිදු ලක්මාල් පතිරණ
සංගීතය
- චතුරංගන ද සිල්වා
ගීත ගායනා
- ප්‍රමෝත් ගනේආරච්චි
- අංජලී මෙත්සරා
- ෆැලන් ඇන්ඩ්‍රියා
- තනුර මධුගීත්
ගීත රචනා
- ශෙහාන් ගලහිටියාව
- නිදුක් මදුශික
- අමිල රුවන් නන්දසේන
අතිරේක කැමරාකරණය
- ඉන්දික අනුරුද්ධ
සහය අධ්‍යක්ෂණය
- ජානක එස්. බි. අදාසූරීය
නිෂ්පාදන කලමණාකරණය
- ලසන්ත කෝරළ
කලා අධ්‍යක්ෂණය
- බනුර ජයමාල්
අංග රචනය
- ගයාන් මාපලගම
දෙවන සහය අධ්‍යක්ෂණය
- ගයාන් බුද්ධික (බණ්ඩාර)
ආලෝකකරණය
- අමිල චතුරංග
- රුක්ෂාන් ශිවන්ත
සටන් අධ්‍යක්ෂණය
- ඔසද සමන් බණ්ඩාර
අංග රචන සහය
- මිහිරංග නිරෝෂන්
ඇඳුම් නිර්මාණය
- නිශාන්ත කේ. ධර්මදාස
කලා අධ්යක්ෂණ සහාය
- තරිඳු සංජීව
ශ්රව්යෙඅ පටිගත කිරීම
- ධම්මික හෙට්ටිගේ
කැමරා සහාය
- සංජීව නිශ්ශංක
ශ්රව්යෙඅ පටිගත කිරීම් සහාය
- උපුල් වසන්ත
නිෂ්පාදන සහාය
- ජයන්ත සුරවීර අරණායක
- චතුර භානුක
ප්‍රවාහන සහාය
- නිශාන්ත කුමාරගේ
- නොයෙල් මල්ලවාඅරච්චි