සාරියට තමයි එයා වැඩියෙන්ම ලස්සන !! සුරූපි චුලක්ෂිගේ, මනබඳින විලාසිතා
ගෑනු ළමයින්ටනෙ වැඩියෙන්ම විලාසිතා තියෙන්නෙ. ඒ විලාසිතා අතර සාරියට ලැබෙන්නෙ සුවිශේෂී තැනක්. සාමාන්‍යයෙන් කියනවනෙ ගෑණු ළමයෙක් ලස්සනම සාරියට කියලත්. සුරූපි නිරූපණ ශිල්පිනි චුලක්ෂිගේත් හරිම ලස්සන සාරි විලාසිතාවක් අපිට දකින්න ලැබුණා. කවර විලාසිතාව කරත් ඈ ලස්සන බවත් අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ.
ඒ කොහොම නමුත් සාරියට ඇය කැපී පෙනෙනවා. එහෙම නේද?