සුරූපී සංජානා, එයාගේ කඩවසම් පෙම්වතා එක්ක ඉන්න ඡායාරූප, පළමුවරට බුකියේ පළ කරයි
අතිශය ප්‍රේක්ෂක ආදරය දිනාගත්ත "දිවිතුරා"හි ආදරණීය "ටීනා" වුණු ඇය, නමින් සංජානා ගමාරාච්චි. පසුගිය දවසක ඇගේ පෙම්වත් කතා ප්‍රවෘත්තිය හදිසියේ ම එළියට ආවා.
ඇගේ පෙම්වතා ඇයව පුදුම කරවමින් සිංගප්පූරූවේ දී විවාහ යෝජනාවකුත් කළා. කොහොම හරි මේ ආදර කතාවේ ලස්සන ඡායාරූප පෙළක් ඇය මීට මොහොතකට පෙර සමාජ මාධ්‍යයේ පළ කර තිබුණා.
ඒවා පහතින් බලන්න.