සුරූපී නිළි රුවංගි රත්නායක සැමියා එක්ක කොහෙද මේ ගිහින් තියෙන්නේ?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

තිරයෙන් දකින්න ලැබුණේ නැති නමුත්, රුව සහ ඇගේ රංගනයන් ඔබට ඇයව අමතකව නැති බව අපිට විශ්වාසයි. මොකද ඒ තරමට ඇය ජනප්‍රිය වන නිසාවෙන්. ඇය රුවංගි රත්නායක. රුවංගි තිරයෙන් දකින්න නොලැබුනත් සමාජ ජාලාවල නම් ජනප්‍රිය චරිතයක්.

රුවංගි මෑතකදි ඇගේ සැමියා එක්ක ගත්ත ඡායාරූප කීපයක් සමාජ මාධ්‍යවල පළ කරලා තිබුනා. ඒ ඡායාරූපවල රුවංගි ලැජ්ජාවටද මන්දා ටිකක් වැඩිපුරත් එක්ක හිනාවෙනවා.

මේ තියෙන්නේ ඒ ඡායාරූප.