සුරූපී නිළි චතු රාජපක්ෂ, සැමියා එක්ක මැලේසියාවට ගියේ ආයේ නොඑන්නමද ?
සුරූපී නිළි චතු රාජපක්ෂ කියන්නෙ කවුරුත් දැන අඳුනන ආදරණීය චරිතයක්. ටෙලි තිරයෙන් වගේම සිනමා තිරයෙනුත් ප්‍රේක්ෂක ඔබ හමුවුණු චතූ අතිදක්ෂ නිළියක් ලෙස කාගෙත් ආදරය දිනාගෙන ඉන්න කෙනෙක්. ඔන්න පසුගිය දවසක ඇය විදෙස්ගත වෙලා තිබුණා. සිංගප්පූරුවේ වගේම මැලේසියාවෙත් ඇය සංචාරය කරලා තිබුණේ ඇගේ ආදරණීය සැමියා එක්කම යි.
"ගිහින් එන්නම්" කියලා ගියා වගේම, මේ වෙනකොට ඇය මැලේසියාවටත් "ගුඩ් බායි" කියලා කියලයි ආරංචි.