සුරූපී නිළි චතූ රාජපක්ෂ විවාහා සංවත්සරය වෙනුවෙන් සැමියා එක්ක කරපු Photoshoot එක



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පුංචි තිරයෙන් හමුවට එන ජනප්‍රිය තාරකාවක් චතූ රාජපක්ෂ කියන්නේ. චතූ විවාහ වෙලා ඇගේ දෙවැනි විවාහා සංවත්සරය පසුගියදාට යෙදී තිබුණා. ඇය තමන්ගේ ෆේස්බුක් ගිණුමේ ඒ වෙනුවෙන් ආදරණීය සටහනක් පළ කරලා තිබුනා. පහත දැක්වෙන්නේ ඒ සටහන.

"හිතපු නැති කාලෙක හිතපු නැති වෙලාවක මගේ ජීවිතේට ආව ඔයා පොඩි කාලෙකින්ම මගේ වුනා.. අපේ ආදරේට, අපේ විවාහයට වසර දෙකක්.. එච්චර දවසක් ගියාද කියලත් හිතෙනවා.. තාමත් එදා වගේම ආදරෙයි... එදා වගේම තාමත් මාව පරිස්සම් කරනවා.. මං ගැන නිතරම වදවෙනවා. තව අවුරුදු කීයක් ගියත් මේ වගේම හිනාවෙලා ආදරෙන් ඉන්නයි මට ඕන.. මං දන්නවා ඔයා ඒක කරනවා කියලා.. මොකද මට වඩා මගේ සතුට, සැනසීම ගැන ඔයා හිතනවා කියලා මට දැනෙනවා... ජීවිතේ අන්තිම කාලේ වෙනකන්ම මෙහෙම ඉමු. ගොඩාක් ආදරෙයි මහත්තයෝ"

චතූ සහ ඇගේ සැමියා විවාහා සංවත්සරයට වෙනුවෙන් අපූරු ඡායාරූප රූගත කිරීමක් කරලා තිබුනා.

පහත දැක්වෙන්නේ ඔවුන්ගේ ඡායාරූප පෙළ.