සුරූපී නර්මදා යාපා කියූ ආන්දෝලනාත්මක කතාව මෙන්න
රූ රැජිණ තරගාවලියකින් කිරුළු පළඳා ක්ෂේත්‍රයට පැමිණ නිරූපණ ක්ෂේත්‍රයෙන්, රංගනයෙන් වගේම නිවේදනයෙන්ද දක්ෂතා දක්වන තාරකාවක් හැටියට නර්මදා යාපා අබේවර්ධනව හඳුන්වන්න පුළුවන්.
පුංචි පුතාලා දෙදෙනෙක්ගේ ආදරණීය මවක් වන නර්මදා තමන්ගේ දරුවන් සමඟ සතුටින් ජීවත් වෙනවා.
නර්මදා ඇගේ සමාජ මාධ්‍යවල නිරන්තරයෙන් විවිධ සටහන් පළ කරනවා.
අද ඇගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ එවැනි සටහනක් පළ කරලා තිබුණා. ඒ සටහන ටිකක් ආන්දෝලනාත්මක සටහනක්...
පහත දැක්වෙන්නේ ඇය පළ කළ සටහනයි.