සර්ප්‍රයිස් ඉවරයක් නැති ජනප්‍රිය නිළි උදයන්ති කුලතුංගගේ උපන්දිනය
ටෙලි තිරයේ කලක් ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම ගිය රංගන ශිල්පිනියක් හැටියට උදයන්ති කුලතුංගව හැඳුන්වන්න පුළුවන්. පෙරේදා ඇගේ උපන්දිනය. උපන්දිනය වෙනුවෙන් මධ්‍යම රාත්‍රියේ සිට යහළුවන්ගෙන් සහ ආදරණීය සැමියාගෙන් පුදුම කිරීම් රැසක් උදයන්තිට ලැබිලා තිබුණු බව ඔබ දැනටමත් දන්නවා ඇති. උපන්දිනයදා රාත්‍රියේ පවුලේ අය එක්ක උදයන්ති උපන්දිනය සමරන්න එළියට ගිහින් තිබුණා. උදයන්ති ඇගේ පුංචි සිඟිත්තියවත් එක්කගෙන යන්න අමතක කළේ නැහැ.
පහත දැක්වෙන්නේ උදයන්ති සමාජ ජාලාවල පළ කරලා තිබුණු ඇගේ ඡායාරූප.