සාරංගට තුරුල්වුණ දිනක්ෂිගේ හිනාව බලන්නකෝ
හැඩට අඳින්න ගොඩක් ආස සාරංග - දිනක්ෂි යුවල කියන්නේ ඇත්තටම විලාසිතා මවන චරිත දෙකක්. කොහේ ගියත් අමතක නොවෙන මතක සටහන් එකතු කරගෙන එන ඒ දෙන්නා මේ කොහේද ගිහින් තිබුණේ...? පසුගිය දවසක පැවැත්වුණු සම්මාන රාත්රියකට තමයි මේ දෙන්නා මේ වගේ ලස්සනට එකතු වෙලා තිබුණේ.. ඉතින් සාරංග වගේම දිනක්ෂිටත් එදා දවසත් ගොඩක් සුවිශේෂී දවසක් වෙලා තිබුණා...
මොකද එදා රැයෙත් සම්මානයක සතුට ප්රියසාද් පවුලට විඳින්න පුළුවන් වුණ නිසා. ඒ ශනූගේ සම්මානයත් එක්කයි.. කොහොම වුණත් කහ කිරිල්ලියක් වගේ ලස්සන දිනක්ෂි සාරංගට තුරුල් වෙලා ඒ අවස්තාවේ ගත්ත ඡායාරූප පෙළක් සාරංග එයාගේ සමාජමාධ්යවලට එක්කරලා තිබුණේ මෙන්න මෙහෙමයි.