සියදිවි හානිකරගත් 2015 විවාහක ආසියානු රූ රැජින වෙනුවෙන් බුකිය සංවේදි වෙයි
2015 විවාහක ආසියානු රූ රැජින ලෙසින් කිරුළු පැළඳූ කසුනිකා වික්‍රමාරච්චි ජීවිතක්ෂයට පත්ව ඇති බවට පුවතක් වාර්තා වනවා. ඇය සිය දිවි හානි කරගෙන ඇති බවටයි සමාජ මාධ්‍ය තුළ තොරතුරු හුවමාරු වන්නේ.
එසේ සමාජ මාධ්‍ය සංවේදී කළ පෝස්ට් කිහිපයක් පහතින් බලන්න.