සෑම කෙනෙකුටම තමන්ගේම ප්‍රහේලිකාවක් ඇත, නැවතිලා හිතන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

උදාරි වර්ණකුලසූරියව නම ඇසූ සැනින් මතකයට එන චරිතයක්. නිතරම තිරය හරහා ඈ අපේ ඇස් ඉස්සරහට නාවත්, ඇය කළ සෑම චරිතයක්ම කාගෙත් මතකයේ රැඳෙන චරිත. නිර්මාණ. ඒ නිසාම ඈව කාටත් අමතක වෙන්න නම් ඉඩක් නෑ. සමාජ මාධ්‍යයේත් උදාරි හරිම සක්‍රීය චරිතයක්.

නිතරම ආදරණීය දෝණි එක්ක එහෙම ඇයව අපේ ඇස ගැටෙනවා. ඔන්න ඉතින් උදාරි ෆේස්බුක් ගිණුමේ අපූරු සටහනක් එක්ක, සොඳුරු ඡායාරූපයක් පළකර තිබුණා.

බලන්නකො ඉතින් මොකක්ද ඈ කියන්නෙ කියලා.

"පරිපූර්ණ කියලා දේවල් නැහැ. 
සෑම කෙනෙකුටම තමන්ගේම ප්‍රහේලිකාවක් ඇත, 
එය අපව අද්විතීය කරයි.
නැවතිලා හිතන්න...."