සමහර වෙලාවට මතකයක් වෙනකම්, මොහොතක වටිනාකමක් දන්නේ නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කලා ලෝකයේ ඉන්න කලා තරු අතරින් කවුරුත් ආදරේ කරන ,කාගෙත් ආදරේ ඉහළින්ම ලබන දෙන්නෙක් තමයි බිමල් සහ සුජානි කියලා කියන්නෙ. මේ දෙන්නට කවුරුත් හරිම ආදරෙයි. එකක් ඔවුන්ගේ රංගන හැකියාව. ඊටත් වඩා මේ දෙන්නගෙ ආදරණීය බව.

"Sometimes you never know the value of a moment until it becomes a memory" 
මෙහෙම සටහනක් එක්ක සුජානි මුහුණු පොතට එකතු කළ ආදරණීය ඡායාරූපත් ඊට කදිම නිදසුනක්.
 

බලන්නකො ඉතින් දෙන්නගෙ තියෙන ආදරේ.