සැමියා සමඟ 3වන විවාහ සංවත්සරයට හැඩවුණු රංගන ශිල්පිනී රුවංගි රත්නායකගේ හැඩ වැඩ මෙන්න
රංගන ශිල්පිනි රුවංගි රත්නායක කියන්නෙ පුංචි තිරයටත් රිදී තිරයටත් හුරුපුරුදු කෙනෙක්. ඊයේ තමයි ඇගේ තුන්වන විවාහ සංවත්සරය. ඇගේ උපන්දිනය හෙට දිනයේ වීමත් විශේෂ යි. කොහොම වුණත් විවාහ සංවත්සරය දා රුවංගි ඇගේ සැමියා එක්ක ලස්සන ඡායාරූප එකතුවක් කරලා තිබුණා.
මේ තියෙන්නෙ ඒ ඡායාරූප පෙළ.