සැමියාට ආදරෙන් සුබපැතුම් ගෙනා, ජනප්‍රිය නිළි ඕෂධි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඕෂධි හේවාමද්දුම ගැන ඔබ හොඳින්ම දන්නවනෙ. පුංචි තිරයෙන් ඔබට සමීප වන ඇය ජනප්‍රිය වගේම දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ වගේම තමයි සිය අපූරු රූපයෙන් රසික හිත් ආකර්ෂණය කරගැනීමේ හැකියාවත් ඈ සතුයි. දරුවන් දෙන්නෙක්ගෙ මවක් වුණත් ඒ රූපය නම් වෙනස් වෙලා නෑ පොඩ්ඩක්වත්.

අද ඇයට විශේෂ දවසක් බව අපිට දැනගන්න ලැබුණා. ඊට හේතුව ඇගේ ආදරණීය සැමියාගේ උපන්දිනය අදට යෙදී තිබීම. ඔන්න ඉතින් ඒ වෙනුවෙන් ඔහුට සොඳුරු සුබපැතුමක් එකතු කරන්න ඇය මේ විදියට කටයුතු කරලා තිබුණා.