සමිතා මුදුන්කොටුවගේ ආදරණීය පුතා වීඩියෝවකින් ඇවිත් කියපු දුක හිතෙන කතාව මෙන්න
ජනප්‍රිය ගී ගණනක් ගැයූ සමිතා මුදුන්කොටුව කියන්නෙ ගොඩක් දෙනෙක්ගේ ආදරේ අඩුවක් නැතුව ලබන කෙනෙක්. පළමු විවාහයෙන් වෙන් වුණු ඇය දැන් විවාහ වෙලා ඉන්නෙ ටික්ටොක් හරහා අතිශය ජනප්‍රියත්වයට පත් වුණු චිරන්ත ගුණවර්ධන සමඟිනු යි. කොයි තරම් විවේචන අපහාස එල්ල වුණත් නොසැලී ඉදිරියට යන සමිතා සහ චිරන්තගේ යූටියුබ් නාලිකාවත් දැන් හරි ජනප්‍රියයි.
පසුගිය දවසක මේ අය කට්ටිය ලස්සන විනෝද චාරිකාවක් ගිහින් තිබුණා. චාරිකාව අතරතුර වීඩියෝවට අදහස් දක්වමින් සමිතාගේ පුතා ශේන් ලස්සන කතාවකුත් කිව්වා.
ඒ ඔහුගේ අලුත්ම යූටියුබ් නාලිකාව ගැන.