සමිතා, ඇගේ සැමියා චිරන්තට ප්‍රසිද්ධියේ දුන්නු චැලේන්ජ් එක මෙන්න
ජනප්‍රිය ගායිකා සමිතා මුදුන්කොටුව කියන්නේ මේ දවස්වල සමාජ මාධ්‍ය තුළත් බොහෝම ජනප්‍රිය කෙනෙක්. ඇය මේ වෙද්දි විවාහ වෙලා ඉන්නේ චිරන්ත කියන ටික්ටොක් හරහා අතිශය ජනප්‍රිය වූ තරුණයෙක් සමඟ.
ඒ වගේම මේ දෙන්නා, ඔවුන්ගේ ම යූටියුබ් නාලිකාවකුත් පවත්වාගෙන යනවා. පසුගිය දවසක ඔවුන් යූටියුබ් එකට එකතු කරපු අලුත් ම වීඩියෝ එක තමයි මේ..